විදෙස්ගත ඡන්දදායකයන් ගේ ඡන්දය කූඨ ලෙස භාවිත කිරීමේ සැලසුමක් ගැන කොමිසමට පැමිණිලි. විදේශගත ව සිට පැමිණි අයට විදෙස් ගමන් බලපත්‍රයත් ගෙන එන්නැයි නිවේදනය කෙරේ

July 28, 2020 at 4:10 PM

එම කරුණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර ඇත.