මධ්‍යම සංස්කෘතික අරමුදලේ රු. බිලියන 11ක වංචා හෙළිවේ.

July 28, 2020 at 7:42 PM

මේ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කල කමිටු වාර්තාව අද අගමැතිවරයා ට භාරදුනි.