ෆේස්බුක් මැතිවරණ ප්‍රචාරණයට අපේක්ෂකයින් කෝටි පහමාරක් වියදම් කරලා

July 28, 2020 at 7:16 PM

සමගි ජන බලවේග පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ෆේස්බුක් වෙළඳ දැන්වීම් සඳහා වැඩිම මුදලක් වියදම් කර ඇති බව නවතම සංඛ්‍යාලේඛනවලට අනුව හෙළිව තිබෙනවා.

අගෝස්තු 05 වෙනිදා පැවැත්වෙන මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂ විසින් ෆේස්බුක් හි දැන්වීම් සඳහා වියදම් කරන මුදල් ප්‍රසිද්ධියේ ප්‍රවේශ විය හැකි ෆේස්බුක් ප්‍රචාරණ වියදම් වාර්තාව අනුව හෙළි කර සිටිනවා.

එම වාර්තාවට අනුව, මැතිවරණයට අදාළ දැන්වීම් 19, 717 ක් සඳහා ඇමරිකානු ඩොලර් 303,610 ක් (රුපියල් 563,800,12.67) ශ්‍රී ලංකා අපේක්ෂකයින් විසින් වියදම් කර ඇත.

මෙවර මැතිවරණය සඳහා ෆේස්බුක් හරහා වැඩි වශයෙන් මුදල් වියදම් කළ අපේක්ෂකයින් 10 දෙනා පහතින්.