කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණයක්

July 28, 2020 at 6:24 PM
පසුගියදා පානදුර, හොරෙයිතුඩුව ප්‍රදේශයේදී සිදු වූ මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.
ජුලි 5 වෙනිදා උදෑසන 5 ට පමණ සිදුවූ එම රිය අනතුර හේතුවෙන් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක් ලෙස කටයුතු කළ 64 හැවිරිදි පුද්ගලයෙක් මිය ගියා.