අපේ රාජධානිය ඩෝසර් කළා සර් මුකුත් කිව්වේ නැහැ නේ ජනපතිට ජනතාව යොමු කළ ප්‍රශ්නය (VIDEO)

July 27, 2020 at 10:47 PM

බුවනෙකබා රාජ සභා මණ්ඩපය යයි කියන කුරුණෑගල නගර මැද පිහිටි ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අද දිනයේ ජනතාව විමසීය.

ඒ ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජන හමු කීපයක් සඳහා සහභාගි වෙමින් සිටි අවස්ථාවේදීය.

ජනාධිපතිවරයා ඊට කියා සිටියේ තමන් නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වරයාව සිටියදී අදාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට ඉල්ලුම ද එහි ව්‍යාපාර කල පුද්ගලයා එය ලබා නොදුන් බවයි.

විනාඩි 3.16 සිට👇