බත්තරමුල්ලේ වෙළදසැලක ගින්නක්

July 27, 2020 at 1:19 PM

බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි විදුලි භාණ්ඩ අලෙවි කිරිමේ වෙළඳසැලක ගින්නක් හටහෙන තිබෙනවා.

කොළඹ ගිනි නිවීම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 04ක් පිටත් කර යැවු බවයි.
මේ වන විට බත්තරමුල්ල – රාජගිරිය මාර්ගයේ රථ වාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ.