උමා ඔය නිසා විපතට පත් ජනතාවට අස්වැසිල්ලක්!

July 23, 2020 at 12:23 PM

උමාඔය ව්‍යාපෘතිය ගැන අමාත්‍ය මණ්ඩලය ගත් තීරණ පහත පරිදි වේ .

ඒ අනුව නව නිවාස ඉදිකිරීමටත් නිවාස කුලී වැඩසටහන දීර්ඝ කිරීමටත් අනුමත වී තිබේ.