නාගොඩ සහ හෝමාගම රෝහල් ශික්ෂණ රෝහල් ලෙස සංවර්ධනය කෙරේ

July 23, 2020 at 11:54 AM

හෝමාගම සහ නාගොඩ ශික්ෂණ රෝහල් දෙක ශික්ශණ  රෝහල් ලෙස සංවර්ධනය කිරිමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩල හමුවේදී තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.