දරුවා පැහැරගැනීම වැලැක්වූ මව [video]

July 23, 2020 at 12:46 AM

සිය දරුවා පැහැරගැනීම ට තැත්කල දෙදෙනෙකු සමග සටන් කොට දරුවා බේරාගත් මෙම මව ගැන වාර්තා වූයේ නැගෙනහිර දිල්ලියෙනි.