කිතුල් රා මදින්නන්ට එරෙහිව නීතිමය පියවර නොගන්න : වැඩබලන පොලිස්පතිගෙන් දැනුම් දීමක්

July 23, 2020 at 8:40 PM

කිතුල් ගස් මැදීම සහ නිස්සාරණය කිරිමේ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාත්මක කිරිම අත්හිටුවන ලෙස දැනුම් වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී සිටිනවා.