සෙල්ෆි ජායාරූපයක් ගන්න ගිය තරුණයා දුවිලි ඇල්ලෙන් වැටී මරුට

July 22, 2020 at 10:42 AM

සෙල්ෆි ජායාරූපයක් ගැනීමට ගිය 35 හැවිරිදි පුද්ගලයෙකු නෙළුව, දුවිලී ඇල්ලෙන් වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය පෙම්වතිය සමග ගලක් මත හිදිමින් මෙම තරුණයා සෙල්ෆි ජායාරූපයක් ගැනීමට යාමේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා තිබෙන බවයි වාර්තා වන්නේ.

දුවිලි අල්ලට ඇද වැටුණු තරුණයා අසල සිටි පිරිස් එක්ව රෝහල් ගත කොට තිබු අතර එහිදී ඔහු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි නෙළුව පොලිසිය සඳහන් කළේ.