කුරුණෑගල සිදුවීමට අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්න : අගමැති අතට වාර්තාව දෙයි

July 22, 2020 at 4:07 PM

කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල විනාශ කිරිම පිලිබඳ අන්තර් කාලින වාර්තාව පංච පුද්ගල කමිටුව විසින් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී ඇත.

එම වාර්තාවේ සඳහන් පරිදි මෙම සිදුවීමට ආදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ද නිර්දේශ කොට ඇත.

එම වාර්තාවේ ඇතුලත් සම්පුර්ණ නිර්දේශ පහතින්.