තැපැල් ඡන්දයට තව දින දෙකක්

July 21, 2020 at 7:49 PM

මෙවර මැතිවරණයේ තැපැල් ඡන්ද හිමියන්ට මෙතෙක් තම ඡන්දය සලකුණු කල නොහැකි වූයේ නම් ඔවුන් සඳහා ලබන 24,25 දෙදින ඊට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

ලබන 24 පෙරවරු 8.30.සිට පස්වරු 4 දක්වාද

25 දින පෙරවරු 8 30 සිට පස්වරු 2 දක්වාද තමන් ගේ ආයතනයට අදාල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල වල ඊට අවස්ථාව හිමි වේ.