නාවලපිටියේ කොටි මරණය අගමැතිගේ

July 21, 2020 at 4:15 PM

නීතිවිරෝධී ලෙස සතුන් දඩයම් කිරීම වැලැක්වීම කෙරෙහි අගමැතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා .

ඒ ඊයේත් නාවලපිටියේ දී මද්දකට හසුව කොටියෙකු මියගිය පුවත සැළවීමත් සමගයි.

ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනය පහළින්.