අධි වේගයේ හෙමින් යන සද්දන්තයා [video]

July 21, 2020 at 7:58 AM

මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇවිද ගිය වන අලියෙකුගේ වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ පලකර තිබූ ආකාරයයි .

#ගාස්තු_ගෙවල_තමයි_යන්න_ඕන..දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසෙන මාර්ගයේ ( මත්තල පිවිසුම ආසන්නයේ ලුණුගම්වෙහෙර දෙසින් ) අද(20) පස්වරුවේ…😜

Posted by Shanika Kumar on Monday, 20 July 2020