සල්මන් ‘වෙලට’ බසී,..!

July 20, 2020 at 10:12 AM

සල්මන් ඛාන් ගේ මෙම වීඩියෝව ඔහුගේ නිල ට්විටර් ගිනුමේ පළකර තිබිණ.

එහි ඇත්තේ ඔහු කුඹුරු යායක සී සෑමේ නිරත වන අයුරුයි.

පවතින කොවිඩ්19 වසංගතය හේතුවෙන් බොහෝ දෙනා කෘෂිකර්ම ආශ්‍රිත ක්‍රියාකාරකම් වල නිරත වෙනු දක්නට තිබිනි.