තවත් කඳුකර කොටියෙකු මද්දකට බිලි!

July 20, 2020 at 6:16 PM

පැන්තරා පාදුස් වර්ගයේ තවත් කොටියෙක් මන්දකට හසුවී ජිවිතක්ෂයට පත්ව තිබේ.

නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක් මත මන්ද සහිතව ම මියගොස් සිටි මෙම කොටියාගේ සිරුර හමුවී ඇති බව සදහන්.

මිය ගොස් ඇති කොටියා අවුරුදු 7ක් පමණ වයසැති සත්ත්වයෙක්.