නිරෝධායන නැටුමක් ලොව පුරා යයි!

July 20, 2020 at 6:49 PM

ඉන්දියාවේ කොවිඩ්19 ආසාදිත වී යලි නිවෙස බලා එන සිය සොහොයුරිය පිලිගැනීමට එරට 23හ හැවිරිදි තරුණියක ඉදිරිපත් කල රංගනයක් එරට සමාජ මාධ්‍ය පුරා පතළ වී තිබේ .

මෙම තරුණිය හැර පවුලේ සියලුදෙනා කොවිඩ්19 හේතුවෙන් නිරෝධායනය වී ඇති අතර අවසානයට නිවසට පැමිණ ඇත්තේ ඇගේ මෙම සොයුරියයි.