බස්නාහිර පළාත ඇතුළුව දිස්ත්‍රික් කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීමක්

July 20, 2020 at 10:50 AM

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට හෙට පෙරවරු 9 දක්වා නායයෑමේ අවදානම් ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබෙනවා.