දක්ෂිණ අධිවේගී මාර්ගයට පස් කණ්ඩියක් කඩා වැටේ (VIDEO)

July 20, 2020 at 10:01 AM

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදුව අතර කොටස පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් තාවකාලිකව වසා දැමු බව
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා.