නේවි පොකුර තුනට බසී

July 19, 2020 at 12:30 PM

නාවික හමුදාවේ කොවිඩ්19 ආසාදිතයින් සංඛ්‍යාව 906 ක් වූ අතර අද වන විට ඉන් 903ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

එ අනුව තවත් ඉතිරි සංඛ්‍යාව 3කි .

මෙරට විශාලතම කොවිඩ්19 ආසාදිත පොකුරක් ලෙස එය ව්‍යාප්ත වූයේ වැලිසර කඳවුර හරහාය.

හෙට වන විට නාවික හමුදාවේ කොවිඩ්19 පොකුර සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇතැයි විශ්වාස කෙරේ.