මත්ද්‍රව්‍ය ආදායම් රාජ සන්තක කෙරෙන ඒකකයක් සී අයි ඩී ය යටතේ පිහිටුවයි

July 19, 2020 at 5:45 PM

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය නමින් නව පොලිස් ඒකකයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඉදිරි සතිය තුල ස්ථාපිත කෙරේ .

බස්නාහිර පළාත භාර ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ දේපළ සාබලා රාජසන්තක කිරීම මෙම ඒකකය යටතේ සිදු කෙරෙන බවයි.