රාවණා රජු හා ගුවන් ආධිපත්‍යයෙන් අහිමි වූ උරුමය සොයා පර්යේෂණයක් අරඹයි

July 18, 2020 at 1:50 PM

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ” රාවණා රජු සහ ගුවන් ආධිපත්‍යයෙන් අපට අහිමි වූ උරුමය” සම්බන්ධයෙන් පර්යේෂණයක්‌ සිදුකිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එහි මුලික අඩිතාලම ලෙස රාවණා රජුගේ පුරාවෘත්තය හා සම්බන්ධ ලිපි ලේඛන, පොත්පත් ආදිය එක්රැස් කිරිම ඔවුන් විසින් ආරම්භ කර ඇති අතර ඒ සඳහා මහජනතාවගේ සහය බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර සිටිනවා.