ප්‍රංශයේ සුප්‍රසිද්ධ දේවස්ථානයක ගින්නක් (VIDEO)

July 18, 2020 at 2:35 PM

1891 වර්ෂයේදී ඉදි කරනු ලැබූ ප්‍රංශයේ සුප්‍රසිද්ධ දේවස්ථානයක් වන ” Nantes” හි ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

දේවස්ථානයේ ඇතිව තිබෙන ගින්න පාලනය කිරිම සඳහා ගිනි නිවන භටයින් 100 දෙනෙකු යොදවා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

1434 වර්ෂයේදී ඉදිකිරීම් ආරම්බ කෙරුණු මෙම දේවස්ථානයේ ඉදිකිරිම් කටයුතු අවසන් කිරිමට වසර 457ක් ගතව තිබීම විශේෂත්වයක්.