ඖෂධ ගෙන්වන සමාගම් 05කට එරෙහිව ගත් තීරණය

July 18, 2020 at 10:23 AM

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ,මෙරටට ඖෂධ ආනයනය කරනු ලබන සමාගම් 05 ක් විසින් මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ වර්ග 10 ක් ගෙන්වීම අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ එම සමාගම් විසින් ඖෂධ අලෙවි කිරීමේදී අධිකාරිය විසින් පනවා ඇති මිල නියාමනයන් උල්ලංඝණය කිරීම හේතුවෙනි.