මඩොල්සිම පොලිස් වසමේ ගැරඬි අල්ල අසල වතුර වලක දිය නෑමට ගිය තිදෙනෙකු දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජිවිතක්ෂයට පත්ව පියා, දියණිය සහ ඥාති දියණියක් බවයි පොලිසිය සඳහන් කරන්නේ. මියගොස් ඇත්තේ අවුරුදු 18, 13 සහ 12 වයස් වල පසුවන ගැරඬි ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. 2020-06-06