මැතිවරණයට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභා කෙරේ

June 2, 2020 at 3:17 PM

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කෙරෙමින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ අගවිනිසුරු ජයන්ත ජයසුරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කරනු ලැබුවා.