මැතිවරණයට එරෙහි පෙත්සම් විභාග කිරිමේ අවසන් තීන්දුව හෙට

June 1, 2020 at 5:25 PM

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (02) දින පස්වරු 3.00 ට ප්‍රකාශ කරන බව අගවිනිසුරු ජයන්ත ජයසුරිය අද ප්‍රකාශ කර සිටියා.

ඒ එම මුලික පෙත්සම් විභාගය අද 10 වන දිනයටත් විභාගයට ගැනීමෙන් අනතුරුව අගවිනිසුරුවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.