කළු කොටියාගේ අවසන් හෝරාව ? (VIDEO)

May 29, 2020 at 4:01 PM

ලක්ෂපාන ප්‍රදේශයේ වගා බිමක අටවා තිබු මද්දකට හසු වි මුදාගත් කළු කොටියා අද උඩවලව ඇත් අතුරු සෙවණේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්වුණා.

මෙම කළු කොටියා ප්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවණේ රඳවා තබා සිටියදී ගනු ලැබූ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

මේ එම වීඩියෝවයි :