අභාවප්‍රාප්ත හිටපු ඇමති තොන්ඩමන් වෙනුවෙන් ජනපති තැබූ සටහන (PHOTOS)

May 28, 2020 at 5:08 PM

අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය මහතා සිය අවසන් ගෞරව පුද කරනු ලැබුවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී.

මෙහිදී ජනාධිපතිවරයා තැබූ ශෝක සටහනේ ජායාරුපයක් පහතින් දැක්වේ.