කොරෝනා රෝගීන් ගණන 1201ක් වෙයි

May 26, 2020 at 5:01 PM

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1200 ඉක්මවා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1201ක්.

අද දිනයේ සවස 4.30 වන විට වෛරසය ආසාදනය වූ රෝගීන් 25 දෙනෙකු වාර්තා වී තිබෙනවා.