10 වන කොරෝනා මරණය වාර්තා වෙයි

May 25, 2020 at 5:07 PM

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගියෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 51 ක් හැවිරිදි කාන්තාවක් වනවා.