කොවිඩ් නිසා පිඹුරන්ට සහ කටුස්සන්ට අපලයක්! පිඹුරු සමින් face mask තනති!

May 24, 2020 at 6:13 AM

ෆ්ලොරීඩාවේ පුද්ගලයෙකු මුව වැසුම් සඳහා පිඹුරු සහ කටුසු සම් යොදා ගත් අවස්ථාවක් දැක් වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ සැරිසරනවා.

AFP පුවත් සේවයේ ඡායාරූප ශිල්පියෙකු මේ චායාරූප වල හිමිකරුයි.

කෙසේ වෙතත් එම ඡායාරූප වල සිදුවීම කෙරෙහි බොහෝ දෙනා සිය අප්‍රසාදය පළ කළා.

ඡායාරූප : AFP