හෙට සහ අනිද්දා සුරාසැල් වසා දැමේ

May 23, 2020 at 6:20 PM

සමස්ත දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක හෙට (24) සහ අනිද්දා (25) යන දිනයන්හි දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර සියල්ල වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර සිටිනවා.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.