ඊද් උත්සවය හෙටයි

May 23, 2020 at 8:50 PM

ෂව්වාල් මස නව සඳ දිස්විම හේතුවෙන් “ඊද්-අල්-ෆිතර්” උත්සවය ශ්‍රි ලාංකීය මුස්ලිම් ප්‍රජාව හෙට (24) සමරන බව කොළඹ මහ පල්ලිය මීට සුළු මොහොතකට පමණ පෙර නිවේදනය කලේය.