LIOC පෙට්ට්‍රල් මිල යලි අඩු කරයි

May 22, 2020 at 8:55 PM

අද(22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් අඩුකර තිබෙනවා.

එම සමාගම මීට දින කිහිපයකට පෙර පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට පියවර ගනු ලැබුවා.