ගුවන් නිලධාරිනියන්ගේ වෙනස්වූ ඇඳුම (PHOTOS)

May 22, 2020 at 12:52 PM

ලොව ජනප්‍රිය ගුවන් සමාගමක් වන ” කටාර් ගුවන් සේවය” සිය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඇති අතර එහිදී ඔවුන්ගේ සාම්ප්‍රදායික නිල ඇඳුමට අමතරව පුර්ණ ආරක්‍ෂිත ඇඳුම් කට්ටලයක් ඇද සිටීම අනිවාර්ය කොට තිබෙනවා.

එමෙන්ම ගුවන් සේවකයින් සහ මගීන් සියලු දෙනා මුඛ ආවරණ පැළද සිටීම අනිවාර්ය කොට ඇත. ගුවන් මගීන්ට ආහාර සහ ජලය පිලිගන්විමේදී ද ආරක්ෂාකාරි ක්‍රියා මාර්ග ගැනීමට පියවර ගෙන තිබෙනවා.