මේ ශ්‍රී ලංකාව සතු වැදගත්ම ස්ථානයක දුලභ ඡායාරූපයක් . මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රවේශ ද්වාරයයි. එහි විශේෂත්වය වන්නේ 1971 ජූලි 21 දා ප්‍රකාශයට පත් කළ ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව ත්‍රෛභාෂාවෙන් එහි සටහන් කර තිබීමයි. 2020-05-21