කොළඹ වාහන නවතා තැබීමේ ගාස්තු අය කිරිම හෙට සිට ඇරඹේ

May 20, 2020 at 9:13 PM

කොළඹ නගරවල වීදිවල නවතා තබන වාහන සඳහා හෙට (21) සිට ගාස්තු අය කිරිමට නගර සභාව තීරණය කර තිබෙනවා.

කොළඹ නගර සභාව නිකුත් කළ නිවේදනය පහතින්…