11 වන විජයග්‍රාහී සැමරුමේ සුවිශේෂී අවස්ථා (PHOTOS)

May 19, 2020 at 8:33 PM

දශක 03 ක් පුරා පැවති යුද්ධය නිමා කොට අදට වසර 11ක් සපිරෙනවා. බත්තරමුල්ලේ පිහිටි රණවිරු අනුස්මරණ ස්මාරකය අභියස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති අනුස්මරණ උත්සවයේ සුවිශේෂී අවස්ථා කිහිපයක් පහතින්…