ප්‍රකාශයක් දෙන්න මංගල යලි CIDයට

May 19, 2020 at 10:23 AM

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මිට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ පෙර සිදුකරන ලද දැනුම් දීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී පුත්තලම ප්‍රදේශයේ සිට මන්නාරම දක්වා ජන්දය ප්‍රකාශ කිරිම සඳහා යාමට බස් රථ ලබාදීම සහ ඊට රජයෙන් මුදල් පියවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරනු ලබනවා.