නිරෝධායනය නොවී නිවසට ගියාද ? DIG අජිත් රෝහණගේ දියණියගෙන් පිළිතුරු (VIDEO)

May 18, 2020 at 5:11 PM

විදේශ රටක අධ්‍යාපනය ලබන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය යලි මෙරටට පැමිණි නිරෝධායන ක්‍රියාවලියට ලක් නොකට නීති විරෝධී අයුරින් නිවෙස කරා කැඳවා ගෙන ගිය බවට පසුගිය දින කිහිපයේදී විවිධ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා පුවත් පල කර තිබුණා.

මේ වන විටත් බෙලරූස් රාජ්‍යයේ අධ්‍යාපනය හදාරමින් සිටින නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ දියණිය මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකොට තිබෙනවා.

එම වීඩියෝව පහතින්…

https://youtu.be/bFnGcK5-6Jo