‘ටින් ටින්’ ලංකාවට එනවාද.?

May 15, 2020 at 9:42 AM

ලොකු කුඩා කවුරුත් කැමති ටින් ටින් කාටුන් පොත් පෙළ සහ කාටුන් චිත්‍රපට මාලාව ගැන මේ දින වල බොහෝ දෙනාගේ අවධානය යලි යොමු වෙලා.

ඒ මේ දිනවල සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ටින් ටින් ගේ අලුත් රූ පෙළක් නිසා.

මේවායේ පසුබිම ලංකාව එඊම සුවිශේශී නිසා බොහෝ දෙනා විශ්වාස කලේ ටින්ටින් ගේ චාරිකා පොතක් ලංකාව ප්සුබිම් කොට ලියවේ ද කියායි.

නමුත් මේ හුදෙක් ටින්ටින් රසික ජනතාව වෙනුවෙන් නිර්මාණ කරුවන් කළ සිතුවම් මිස ටින්ටින් කතා මාලාවේ අලුත් පොතක් නොවේ.

අදාල සිතුවම් අන්තර්ජාලයේ පලකල සමාජ මාධ්‍ය ගිනුම් වල හිමිකරුවන් ගැනත්පහලින් කියවන්න පුලුවන්.