මෝටර් රථ සහ සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ

May 14, 2020 at 8:29 PM

මෝටර් වාහන සහ සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට කිසිදු තහනමක් නොමැති බව සම කැබිනට් ප‍්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා