පැතිරෙන බොරු තොරතුරක් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්.!

May 14, 2020 at 9:06 AM

මේ දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වන නිවේදනයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය විසින් සිය ට්විටර් ගිණුම හරහා පහත දැක්වෙන පණිවුඩය නිකුත් කර තිබේ.

එලෙස සහන ලබා දීමේ වැඩපිලිවෙලක් නොමැති බැවින් අදාල ලේඛනය අසත්‍ය බව එමගින් ප්‍රකාශ කර ඇත.
මෙය සමාජගත කලේ කවුරුන්ද යන්න ගැන පරීක්ෂණ ද ක්‍රියාත්මකය.