විදුලි බිල් පත් ගෙවීමට සහන කාලයක්

May 14, 2020 at 10:03 AM
සෑම විදුලි පාරිභෝගිකයෙක් සඳහාම මාර්තු සහ අප්‍රේල් මාස සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්පත් නිකුත් කිරීම සඳහා අමාත්‍ය මහින්ද අමරවීර විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට උපදෙස් ලබා දී තිබෙනවා.
එම මාස 2ටම අදාල විදුලි බිල්පත් සඳහා ගාස්තු පියවීමට සාමාන්‍ය පරිදි විදුලි පාරිභෝගිකයන්හට මාසයක කාල සීමාවක් ද ලබා දී ඇති බවයි ප්‍රකාශ කෙරුණේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්.