කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහලට

May 13, 2020 at 4:08 PM

නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 891ක් වන අතර ඉන් 500 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.