පාස්කු ප්‍රහාරයට ඈඳුණු කප්පම් ජාවාරමක් ?

May 12, 2020 at 6:52 AM

පාස්කුඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට බියට පත් කොට කප්පම් ගැනීමේ ජාවාරමක් ඇති බවට ආරක්ෂක අමාත්‍යාංශයට තොරතුරක් ලැබී තිබේ.

ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්නැයි ජනතාවට සිහිපත් කෙරේ.

මෙය සිදුවන්නේ දුරකතන මාර්ගයෙනි.