ප්‍රවීණ නළු තිස්ස විජේසුරේන්ද්‍ර දිවි රඟ මඬලට සමුදෙයි

May 11, 2020 at 4:39 PM

ප්‍රවීණ රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා .

මියයන විට ඔහු 71 වැනි වියේ පසුවුණා.

මේ ඔහුගේ දියණිය සුරනි මීට ටික වේලාවකට පෙර සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනක්.

ඇය සිය පියාගේ සේයාරුව ද සිය මුහුණු පොතට එක් කර තිබෙනවා.