මැතිවරණ දිනය ගැන පෙත්සම් සලකා බැලීමට අවසර

May 11, 2020 at 12:02 PM

මැතිවරණය ජූනි 20 පැවැත්වීම ට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් 7ක් ලබන 18 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර දුන්නා.

ඒ අද අදාල පෙත්සම් ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දී.

මෙහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය ට දන්වා තිබුණා.